චීන රජයෙන් මෙරට ළමුන් වෙනුවෙන් විශේෂ ප්‍රධානයක්..
Sri Lanka
Government of China
By krishani
චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබේ.
බාහාලුම් 44කින් රැගෙන ආ එම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බවත් සහල් තොගය පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11ක් සඳහා මාස 06ක කාලයක් සඳහා ලබාදීමට චීන රජය විසින් ප්‍රදානය කර ඇති බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |