තවත් ප්‍රබල අමාත්‍යවරයෙකු සිය ධූරයෙන් වහාම නෙරපා දමයි.

China
By krishani Oct 25, 2023 01:49 AM GMT
krishani

krishani

in චීනය
Report

ඊයේ (24) චීනය විසින් සිය ආරක්ෂක අමාත්‍යවරයව එම ධුරයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා.

ඒ ඔහු කටයුතු කළ ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන් බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය 

ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර පසුගිය ජූලි මාසයේ දී චීන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චින් ගැන් ද එම තනතුරෙන් ඉවත් කළේ ය.