තලෙයිබාන්වරු සමග චීනය ඇති කරගත් ගිවිසුම..

Government of China China
By krishani Jan 07, 2023 02:26 AM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය එරට උතුරේ තෙල් කැණීමට චීන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.

2021 වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු විදේශීය සමාගමක් සමග බලශක්ති නිස්සාරණය කිරීමේ පළමු ප්‍රධාන ගිවිසුම මෙය වේ.

වසර 25 ක කාලයක් සඳහා මෙම ගිවිසුම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join