චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ යෝධ යන්ත්‍රය (VIDEO)

sri lanka China Giant tunnel machine Hanath express services
By Sewvandhi Jan 08, 2022 03:11 AM GMT
Report

චීනය ශ්‍රී ලංකාව සඳහා යෝධ උමං විදුම් යන්ත්‍රයක් නිපදවා තිබේ.

මෙම යෝධ උමං විදුම් යන්ත්‍රය නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ සීමාසහිත China Railway Construction Heavy Industry Corp සමාගම විසිනි.

මෙම යන්ත්‍රය චීනයේ හනාන් ප්‍රාන්තයේ චැංෂා හි වර්ල්ඩ් එක්ස්ප්‍රස් සර්විසස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති බව කොළඹ චීන තානාපතිවරයා පවසනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now