මෙරට පාසල් සිසුන්ට සුබ ආරංචියක්.. චීනයෙන් ලැබෙන විශේෂ දේ.
Ministry of Education
A D Susil Premajayantha
China
Sri Lankan Schools
School Children
By Sithumini
.
ලබන වසර සදහා මෙරට පාසල් සිසුන්ට නොමිලේ නිල ඇදුම් ලබා දීමට චීන රජයේ සහයෝගය ලබා දීමට එරට එකගතාවය පළ තිබෙනවා.
මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඒ අනුව නිල ඇදුම් සදහා වැයවන රුපියල් බිලියන හයක මුදලක් රටට ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
අදාල රෙදි තොගය පිළිබදව දැනුම් දුන් පසු එම රෙදි මෙරටට එවීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
තවද ප්‍රාථමික අංශය සදහාලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවද වාර්තා වනවා.
කෙසේවෙතතත් සිය රජයක් යටතේ පාසල් සිසුන්ට සියලු දෙනාට දිවා ආහරය ලබා දීමට කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගියදා සදහන් කළා.
ඒ සක්වල වෑඩසටහනකට එක්වෙමින්.