ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය සිය ස්ථාවරය දැනුම්දෙයි

Sri Lanka Economic Crisis Sri Lanka Government of China IMF Sri Lanka China
By Sithumi Sep 01, 2022 12:17 PM GMT
Report

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කොටස්කරුවෙක් ලෙස චීනය ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන සැමවිටම ධෛර්යමත් කරන බවය.

.............................................................................................

You may like this video-:

අර්බුධයෙන් ගොඩ ඒමට මේ මොහොතේ කල යුතුම දේ රවී හෙළිකරයි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now