හක්කපටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකුට බරපතළ තුවාල

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Sri Lankan Schools
By Sithumi Mar 01, 2024 02:45 PM GMT
Report

ඉංගිරිය රයිගම් පුර ප්‍රදේශයේ හක්පටස් එකක් පුපුරායාමේන් වයස අවුරුදු 7 දරුවෙක්ට බරපතල තුවල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තවත් ළමුන් දෙදෙනෙකුට සුළුතුවාල සිදුව තිබුණා. 

දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී ටයර් එකක් තුළ තිබී හක්කපටස් හමුව ඇති අතර, ඔවුන් එය තැලීමට යෑමේ දී පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.