ඔබේ දරුවාටත් මෙම ලක්ෂණ තිබෙනවාද...? මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන රෝගයක් ගැන අනතුරු ඇගවීමක්..!
Sri Lanka
Hospitals in Sri Lanka
By Sewvandhi
කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවයි.
....................................
You may like this vodeo -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |