උත්සව සමයේ කුකුළු මස් මිලට එකවරම වුණ දෙය.. දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

Sri lanka Food Recipes Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Apr 12, 2024 11:52 AM GMT
Report

අද (12) කුකුළු මස් කිලෝවක සිල්ලර මිල ඉහළ අගයක් වාර්තා වී තිබෙනවා.

උත්සව සමයේ කුකුළු මස් මිලට එකවරම වුණ දෙය.. දැන් ලැබුණ ආරංචියක් මෙන්න. | Chicken Price In Sri Lanka 12Th April 2024

ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුළු මස් කිලෝවක මිල රු.1400ක් ලෙස ඉහළ ගොස් ඇත.

මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


කෙසේ වෙතත්, සම රහිත කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300 ක් ලෙස වාර්තා වූ අතර කරි කුකුල් මස් කිලෝවක මිල රු. 999 ලෙස සටහන් විය.