ඖෂධ හිඟයට හේතුව ප්‍රබලයෙක් හෙළි කරයි..

Parliament of Sri Lanka Channa Jayasumana
By krishani Jun 23, 2022 04:33 AM GMT
Report

රටේ පවතින ඖෂධ හිඟයට හේතුව පසුගිය කාලයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා නොදීම බව පාර්ලිමේන්තුවේ දී ඊයේ(22) දින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය.

ඩොලර් ලබා දෙන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවස්ථා කිහිපයක දී පොරොන්දු වුවත් එම මුදල් ලබා නොදුන් බව වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join