චන්ද්‍රිකා සහ සජිත් අතර විශේෂ සාකච්චාවක්..

Srilanka sajith premadasa Chandrika kumarathunga
By Sithumi Apr 13, 2022 03:40 PM GMT
Report

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. රටේ ඇතිවී තිබෙන ආර්ථික ගැටලුව, දේශපාලන අස්ථාවරත්වය විසඳීම සහ තරුණ තරුණියන්ගේ උද්ඝෝෂණ ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මූලික සාකච්ඡාවක් එහිදී සිදුකර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසුරිය, චම්පික රණවක, රංජිත් මද්දුමබණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්. ඒ සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ද ඊට එක්වූ බව වාර්තා විය.