ශ්‍රී ලංකාව ගැන මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka Politician
Economy of Sri Lanka
By Aruna
ශ්‍රී ලංකාව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල 57.5%ක වැඩිවීමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සඳහන් කර සිටිනවා.
2023 ජනවාරි සිට දෙසැම්බර් සඳහා සමුච්චිත අගය මේ අනුව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර එය ඩොලර් මිලියන 5,969.6ක් බවයි මහ බැංකු වාර්තා පවසන්නේ.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ කම්කරුවන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 569.7ක් වූ අතර එම කාලය තුළ ගලා ඒම ඩොලර් මිලියන 537ක් බවයි පැවසෙන්නේ.