ලබන 17 වෙනිදා සිදු කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
By krishani
ලබන 17 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
එහිදී රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.
කෙසේ වෙතත්, මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
Sponsored By Sarrita Jewellery