මේ දේ ගැන ඔබ දැනුවත් ද?. මහ බැංකුව හෙට සිදුකරන්න යන විශේෂ දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
2024 නව වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවැත්වීම ගැන මහ බැංකුව සඳහන් කර තිබෙනවා.
ඒ ජනවාරි මස 03 වනදා වන හෙට දිනයි.
ඒ අනුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
මේ අතර, 2024 වර්ෂය තුළදී 3%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, උද්ධමනය ද 5%ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.
Sponsor By - Sarrita Jewellery