2024 නව වසරේ, පළමුවෙන්ම මහ බැංකුව සිදු කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Dec 30, 2023 05:19 PM GMT
Report

2024 නව වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවැත්වීම ගැන මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

2024 නව වසරේ, පළමුවෙන්ම මහ බැංකුව සිදු කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න. | Central Bank Of Sri Lanka

ඒ ජනවාරි මස 03 වනදා ය.

ඒ අනුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..


කෙසේ වෙතත්, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.