ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් (28) දින සිදු කරන බව මහ බැංකුව ප්‍රකාශ කළා ය.
2025 වසරේ ජුනි 01 දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 60,000 ක් වන අතර, තවත් රුපියල් මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසි කෙරෙනුයේ 2028 වසරේ ජනවාරි 15 වැනිදා කල් පිරෙන ලෙසටයි.
එමෙන්ම 2031 වසරේ මැයි 15 කල් පිරෙන මිලියන 60,000 ක බැඳුම්කර ද මෙහිදී නිකුත් කෙරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |