අනියම් ඇසුරත් සමග සාදයක් අවසානයේ ලැගුම්හලකට රින්ගූ මැදිවිගේ පුද්ගලයා ලිංගිකව එක්වීමට පෙර භාවිත කළ දෙයක් නිසා අන්තිමට නැවතුණු තැන....

Sri Lanka Police Sri Lanka Police Investigation Wedding Gossip Today
By Sithumi Jan 07, 2024 04:57 PM GMT
Report

සෑම කාර්යාලයකම විවිධාකාරයේ සාද පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ කොල්ලුපිටිය සුපිරි සාප්පු සංකීර්ණය ආසන්නයේ තරමක ප්‍රධාන පුද්ගලික ආයතනයක සේවය කරනු විවාහක තරුණ කාන්තාවක් සහ කඩවසම් තරමක් තලස්තානි විවාහක පුද්ගලයෙකු අතර වූ සිදුවීමක් පිළිබදව අපගෙ අවදානය යොමු වුණා.

  28 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු වනවා. ඇය කවුරුත් නොසිතන ආකාරයෙන් එම ආයතනයේ සේවය කල 48 හැවිරිදි පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තා.   තරමක් දුරට කාර්යාලය තුළ එය ප්‍රසිද්ධ වුවත් එය වැඩි වශයෙන් පෙන්වීමට ඔවුන් දෙපළ උත්සාහ නොකිරීමට කටයුතු කිරීමට වග බලා ගත්තා.  

මෙම ආයතනය විසින් පසුගිය සති අන්තයක රාත්‍රියේ සාදයක් සංවිධානය කර තිබුණා.   රාත්‍රී සාදයෙන් මත්ව සිටි පුද්ගලයා නිවසට යාම වෙනුවට ඇය සමග ඒ ආසන්නයේ පිහිටි ලැගුම්හලක් වෙත ඇය රැගෙන ගොස් තිබුණා.  

රාගයෙන් මත්වුන ඉහළ පෙළේ නිලධාරියෙකු වූ මෙම පුද්ගලයා ඇය සමග තදින්ම ලිංගිකව එක්ව තිබුණු අතර මද වේලාවක් ගතවනවාත් සමග ඔහු හදිසියේ අසනීප වී බිම ඇද වැටීමත් සමග කාන්තාව කෑගසා විලපා දී තිබෙනවා.  

එම කෑගැසීමත් සමග පිරිසක් පැමිණ සිදුවීම දැක පුදුමයට පත්ව අසා ඇත්තේ “මිස් මහත්තයා මොනව හරි පෙත්තක් ගත්ත ?”   ලැජ්ජාවට පත් කාන්තාව අනේ නෑ නෑ යනුවෙන් පවසා තිනෙනවාං   අවසානයේ බිම වැටී සිටි පුද්ගලයා සුදු රෙද්දකින් විලිවසා රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.  

රෝහලේදි රෝගියාගේ තත්ත්වය කාන්තාවගෙන් විමසීමත් සමග ඇය සත්‍ය පැවසීමට කටයුතු කළේ අනියම් සැමියාට කිසිදු ජීවිත හානියක් සිදුවේද යන්න ගැන ඇය බිය්වූ නිසාවෙන්.   අනතුරුව කාර්යාලයට තොරතුරු ආරංචිවීමත් සමග ලැජ්ජාවට පත් කාන්තාව පැදුරටත් නොකියාම රැකියාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.  

ඉහළ පෙළේ නිලධාරියාගේ බිරිද රෝහලට විත් තොරතුරු විමසන අවස්ථාවේදී ඔහු අනියම් බිරිද සමග ලිංගිකව එක්වූ අවස්ථාවේ ඇති වූ රෝගී තත්ත්වයක් අසනීප වූ බව අනාවරණයවීමත් සමග ඇය රෝගියාව බැලීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

Sponsored By Sarrita Jewellery

අනියම් ඇසුරත් සමග සාදයක් අවසානයේ ලැගුම්හලකට රින්ගූ මැදිවිගේ පුද්ගලයා ලිංගිකව එක්වීමට පෙර භාවිත කළ දෙයක් නිසා අන්තිමට නැවතුණු තැන.... | Casual Love And Relationships