ගණන් ඉස්සූ ඉටිපන්දමුත් හිඟ වෙයි..!
economic
Sri Lanka
Candles
power crisis
market rate
By Sewvandhi
දේශිය වෙළදපොලේ ඉටි පන්දම් තොගවල හිගයක් පවතින බවත් දැනට අලෙවි කිරිමට ඇති ඉටි පන්දම් වල මිල ඉහළ ගොස් ඇති බවත් සඳහන් වෙනවා.
මෙයට හේතුව වන්නේ දැනට සිදු වෙන දීර්ඝ විදුලි කප්පාදුවයි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම නිසා මෙසේ මිල ඉහළ ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටියේ.
කුඩා ඉටි පන්දමක නවතම මිල රු 15/= ක් වන අතර ලොකු ඉටි පන්දමක් අලවි වෙන්නේ රු 75/= මිලකටයි. මිට අමතරව කුඩා බැටරියක් රු 15/= කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |