මේ මාසේම?. ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education Latest Headlines School Children
By krishani May 22, 2024 09:44 AM GMT
Report

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ මාසේම?. ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Calling Applications For Scholarship Examination

ඒ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ගැනයි.

ඒ අනුව සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරනු ලබයි.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

එම නිවේදනය පහතින් දැක් වේ,

මේ මාසේම?. ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Calling Applications For Scholarship Examination

මේ අතර, අද (22) පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විවෘත විය.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණයකට අනුවයි.ඒ, අයහපත් කාලගුණය පහව ගිය බැවින් ය.

කෙසේ වෙතත්, එම දිස්ත්‍රික්කයේ පාසල් යළි විවෘත කරන බව සඳහන් වේ.

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..


එමෙන්ම, දිවයින පුරා ඇති සියලුම පාසල්වලට අද (22) දිනයේ නිවාඩු ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් පැතිර ගියේ ය.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එලෙස ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය වූවක් බව දන්වා තිබුණේ ය.

ඒ අනුව අද දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පැවතියේ ය.

හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න..

හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දැන් ගත්ත තීරණයක් මෙන්න..


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%