රටවල් 03ක් සම්බන්ධයෙන් මෙරටින් ගත් විශේෂ තීරණයක් - කැබිනට් අනුමැතිය ද හිමි වෙයි..
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Cabinet
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    රටවල් තුනක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ තාවකාලිකව වසා දමන ලද සයිප්‍රස්, ඉරාකය සහ ජර්මනිය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීමටයි.
ඒ අනුව ඊයේ (08) රැස් වූ අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලදී.
    
    ජනපති කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - ජනවාරි මාසයේ සිට වහා ක්‍රියාත්මක කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
කෙසේ වෙතත්, ඒ සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් කළේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ය.
Sponsored By Sarrita Jewellery
                
                