දිවයින පුරා බස්රථ ධාවනයෙන් ඉවත් වෙයි..! නවතම තීරණය මෙන්න..(VIDEO)
Sri Lanka
CTB
private bus
fuel crisis
Gamunu Vijerathna
By Sewvandhi
ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් මෙලෙස ලබන සතිය වන විට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්කර ගන්න බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |