සදුදා බස් ස්ට්‍රයික්ද...? බස් ගාස්තු වැඩි වෙයිද..? සියලුම විස්තරය... මෙන්න (VIDEO)

Srilanka politics gamunu wijerathna bus stricke
By Sithumi Mar 12, 2022 05:57 PM GMT
Report

රටේ පවතින තත්වය සහ ඩොලරය අවපාතයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඩීසල් මිල ඊයේ දින වැඩි වීමට ලක් වුණා.

ඒ කාරණය මත ශ්‍රී ලංකාවේ බස් දහවලේ කිරීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව විශේෂයෙන්ම අනතුරකට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.

ඔහු ඉදිරියේ දී බස් සංගම් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද එහිදී ප්‍රකාශකර සිටියා එමෙන්ම රජයෙන් සහන දීලා සිටියා.

ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.


එමෙන්ම  මෙම තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමට ලක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඉන්ධන මිල  රුපියල් විස්සකින් පමණ වැඩිවීමකට ලක්වූයේ නම් බස් ගාස්තු වැඩි කිරීමකින් තොරව සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගත හැකි බවයි.

නමුත් ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළගොස් ඇති නිසා කුමක් සිදුවේද යන්න පිළිබඳව සිත ව ප්‍රකාශ කළ නොහැකි බව ඔහු ප්‍රකාශ කළා.

ඔහුගේ ප්‍රකාශය ද පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..
 
Join now