ඉන්ධන අර්බුදය හමුවේ බස් ධාවනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්..

Transport Fares In Sri Lanka
By krishani Jun 29, 2022 02:43 AM GMT
Report

ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 30කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද දිනය තුළ යොමුකිරීමට නියමිත යි.

ඉන්ධන අර්බුදය හමුවේ අද(29) දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 10ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join