නවීන තාක්ෂණයත් සමඟ ඇති වන ගැටළු වලට බුදු දහම තුළින් විසඳුම් ඇතැයි ජනපති රනිල් පවසයි... (PHOTOS)
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
Buddhism
By Parami Dissanayake
අද (23) මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ථේරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ය.
එබැවින් ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
මීට අදාල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,