නතාෂා නිසා බෲනෝත් රිමාන්ඩ්. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Youtube Sri Lanka Sri Lanka Social Media
By Wayomi Jun 01, 2023 12:13 PM GMT
Report

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර නමැත්තා ලබන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අද (01) ලැබුණු අධිකරණ නියෝගයට අනුවයි.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW