නීති කඩා පාටි දැමූ අගමැතිට සිදුවූ දේ..

British international prime minister Boris Johnston Covod rules
By Sewvandhi Apr 12, 2022 04:39 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

කොවිඩ් සීමා පනවා ඇති අවස්ථාවේ තමා වෙනුවෙන් සංවිධානය කර තිබූ උපන්දින සාදයකට සහභාගිවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව දඩ නියමකර ඇති බව වාර්තා වෙයි.

අගමැති කාර්යාලයේ ස්ථාපනය කර ඇති කැබිනට් කාර්යාලයේදී 2020 ජූනි 19 වනදා එම සාදය පවත්වා තිබුණි.

අදාළ දඩ පත්‍රිකාව පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

චාන්සලර් රිශී සුනැක් සහ අග්‍රාමාත්‍ය බිරිඳට ද පොලීසියෙන් දඩ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now