ඔන්න මෙරට කිසිදා සිදු නොවුණු දෙයක් වෙන්න යයි.. ලොව බලවත්ම හැමෝම දන්න ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු ජනපති අනුර මුණ ගැහෙන්න ලංකාවට එන්න යයි..

Microsoft Anura Dissanayake Bill Gates
By Sithumini Oct 04, 2024 07:20 AM GMT
Report


මේ වන විට ජනපති අනුර මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්ව දින කිහිපයක් ගතව අවසන්.

එවැනි පසුබිමක ලොව ප්‍රබල ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් මෙරටට පැමිණීමට නියමෛත බව වාර්තා වනවා.

මේ බව සතිඅන්ත පුවත්පතක් වාර්තාකර තිබෙනවා. ශ්‍රී ලංකා රජය හා බිල්ගේට්ස් පදනම අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීමෙ අරමුණින් වන සාක්ච්ඡා සිදුවීමට නියමිත බවත් වාර්තා වනවා.