පොලිස් අන නොතකා අධි වේගි මාර්ගයේ බයික් එකේ ගිය භයානක ගමන.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sithumi Jun 26, 2022 06:44 PM GMT
Report

පොලිස් කොස්තාපල්වරයකු කොතලාවල හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොට්ටාව දෙසට ගමන් කර පොලිස් අණ නොතකමින් ආපසු හැරී පාරේ වැරදි පැත්තකින් කඩවත දෙසට ගමන් කිරීමේ පුවතක් අද වාර්ථා වී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු ද බීමතින් සිට ඇති බව පොලිසිය පවසයි . අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර අනතුරින් මෝටර් රථයට සහ යතුරුපැදියට හානි සිදුව තිබෙනවා. 

 සැකකරු යතුරුපැදියෙන් කිලෝමීටර් 2ක් පමණ අධිවේගී මාර්ගයේ යමින් සිට ඇත. සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. බීමතින් සිටි පොලිස් කොස්තාපල්වරයා සහ අනතුර සිදුවන අයුරු දැක්වෙන දර්ශන ජංගම දුරකථනයක සටහන්ව තිබුණා.

එම වීඩියෝව පහතින්,