වට්ටක්කා කාලා තිබ්බට .. මෙච්චර ලොකු ඒවා දැකලා තියෙනවද? -(VIDEO)

Pumpkin
By Madheeha_Naz Oct 13, 2023 11:38 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

හුඟක් යුරෝපිය රටවල් වල ඒ රට පුරවැසියන්ගේ හොඳ ක්‍රියාවන් අගය කරලා විවිධ වූ තරග සංවිධානය කරනු ලබනවා.

ඒ වගේ එක්සත් ජනපදයේ සංවිධානය කරපු තරඟයක් තමයි වට්ටක්කා වගා කිරීමේ තරඟය කියල කියන්නේ.

ඉතින් ඒ තරගයෙන් කරන්නේ ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය තෝරලා ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන එක .අන්න ඒ නිසා එක්සත් ජනපදයේ වට්ටක්කා වගා කරනවා කියන එක එරට වගාකරුවන් අතර තියෙන තරඟයක් කියලත් කියන්න පුළුවන්.