රාජ්‍ය සේවකයින් පිරිසකට පාපැදි..

Sri Lanka
By krishani Jun 18, 2022 01:18 AM GMT
Report

රටෙහි වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 30,000 කට පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වී ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join