මුද්දරප්පලම් හොඳයි කියලා කිව්වට ඒක වතුරේ පොඟවලා කෑවොත්? - (VIDEO)
Healthy Food Recipes
By Wayomi
a year ago
ස්වභාවධර්මය විසින් අපට විවිධ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ආහාර ලබා දීල තිබෙනවා . මුද්දරප්පලම් ද ඉන් එකක් ලෙස අපට හඳුන්වන්න පුළුවන් . මෙම වියළි මුද්දරප්පලම් වල වර්ණ රාශියක් ඇති අතර කළු වියළි මුද්දරප්පලම් මිහිරි අතුරුපස සෑදීම සඳහා ද යොදා ගනු ලබනවා.
මේ කළු මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් අපට විවිධ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් . හැබැයි මේවා එහෙමම ආහාරයට ගන්නවා වෙනුවට රාත්‍රී නින්දට යාමට පෙර වතුරේ පොඟවා පසුදා උදෑසන ආහාරයට ගැනීමෙන් ඔබට දෙගුණයක් ප්‍රතිලාභ ගන්න පුළුවන්.
අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මුද්දරප්පලම් ජලයේ පොඟවා ආහාරයට් ගැනීමෙන් තිබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.