දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් වුණාද බලන්න. - එයාලගේ පුංචි කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නයි යන්නේ. - (PHOTOS)

Gossip Today Artist
By Wayomi Jun 05, 2024 01:42 PM GMT
Report

නම කිවුවට හඳුනාගන්න බැරිවුනාට ගොඩක් දෙනෙක් අඳුරගත්තේ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණි විදිහටයි.

නමින් හඳුනාගන්න බැරිවුනාට තාත්තාගේ කාපපු පාළුව වගේ ඉන්න නිසා හඳුනාගන්න අමාරුත් නෑ.

මේ වෙද්දී ඇය අම්මා කෙනෙක් වෙන්න යන ඇය ඇයගේ සැමියා රනිතත් එක්ක පුංචි අමුත්තා පිළිගන්න පෙරුම්පුරමින් මග බලාගෙන ඉන්නවා.

ඉතින් ඒ ආදරණිය මතකයන් සදාකාලිකවම මතකයේ තියාගන්න හිතාගෙන මෙන්න මේ විදිහට හරි අපූරු photoshoot එකක් කරලා තිබ්බා.  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery