පන්ති ආරම්භ කිරිම ගැන සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ministry of Education G.C.E.(A/L) Examination Sri Lankan Schools School Incident Latest Headlines
By krishani Jun 05, 2024 10:36 AM GMT
Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා උසස් පෙළ පංති හෙට (06) දිනයේ ආරම්භ කරනු ලබයි.

පන්ති ආරම්භ කිරිම ගැන සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Beginning Of Al School Classes 06Th June 2024

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව එහි නිල සමාරම්භක උත්සවය කොළඹ නාලන්දා විද්‍යාලයේ දි හෙට පෙරවරුවේ සිදු කෙරේ.

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.


කෙසේ වෙතත්, සාමන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස තුනක කාලයක් ගත කිරීමට සිදුවීම සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ පංති කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවේ ය.

මේ අතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) ආරම්භ කරනු ලබයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..


ඒ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් සඳහා මෙය අදාළ නොවන බව සඳහන් වේ. 

සම්පූර්ණ විස්තරය පහතින්,

හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE)

හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE)