ඔබත් නිරුවතින් නිදාගෙන තිබෙනවද.. එහෙම නිදාගත්තොත් වෙන දේ මෙන්න...

World Health Day Heart Attack Diabetes
By Sithumini Oct 03, 2024 01:19 PM GMT
Report


නිදාගැනීමේදි ඇදුම් සියල්ලම ඉවත් කර නිදාගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා ඔබ දන්නවද.. ඔන්න අද අපි අරගෙන ආවේ ඒ ගැන තොරතුරු.

ඔබ නිරුවතිනි නිදාගැනීම මගින් ඔබේ යෝනි මාර්ගයේ නිරෝගීකම ඉහළ නැංවීමට ඒ බව හෙව්තුවෙනවා කියලා ඔබ දැනගෙන සිටියේ නෑ නේද එසේනම් එයත් සිදුවෙන්න නිරුවතින් නිදා ගැනීම මගින් හැකියාව තිබෙනවා.

මීළග කාරණය වෙන්නේ පුරුශයන් බොහෝ දෙනෙක්ට බලපාන කාරණයක්. ඒ තමයි පුරුෂයන්ගේ ශුක්‍රාණුවල පවත්නා සරුබව ඉහළ නැංවීම සිදුවෙනවා.

ඒ වගේම තමයි මෙමගින් ඔබේ සහකරුවා හෝ සහකාරිය අතර පවත්නා සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමටත් මේ කාරණය බලපානවා.

මීළග කාරණය තමයි බර අවම කර ගැනීමට හැකිවීම. බොහෝ දෙනෙක්ට ඕනි දෙයක් තමයි තමන්ගේ බර පාලනය කර ගැනීම.

මේ වෙනුවෙන් ඇතැම් අය නොකරන දෙයක් නෑ. ඉතින් ඔබ දැනගෙන හිටියද ඔබේ බර අවම කර ගැනීමට නිරුවතින් නිදා ගැනීමත් හේතුවක් වන බව.එසේනම් අදම අත්හදා බලන්න.

අනෙක් කාරණය තමයි ආතතිය සහ කාංසාව අවම වීම. ආතතිය කියලා කියන්නේ බොහෝ දෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් දෙයක්.

ඒ එදිනෙදා කාර්ය බහුලත්වය සහ ජීවිතේදි මුහුණ පාන්නට සිදුවන ඇතැම්දේ නිසා. ඉතින් ආතතිය සහ කාන්සාව මග හැරගන්නටත් ඔබට නිරුවතින් නිදා ගැනීම මගින් හැකියාව තිබෙනවා.

මීලග කාරණය වන්නේ දෙවනි මට්ටටේ දියවැඩියාව සහ හර්ද රෝග අඩු කර ගැනීමත් මෙමගින් හැකියාව තිබෙනවා.