හැමදාම ලස්සනට නිරෝගීව ඉන්න නම් ඔයා දැනගන්නම ඕනි රහස්.. අනිවාර්යයෙන්ම මේ පුරුදු පිළිපදින්න..(PHOTOS)

Ministry of Health Sri Lanka Beauty
By Sithumini Sep 15, 2024 02:59 PM GMT
Report

හැමදාම ලස්සනට නිරෝගීව ඉන්න අනුගමනය කළ යුතු හොඳ පුරුදු ලස්සන වීමට ඇත්ත වශයෙන්ම බලපාන්නේ මානසික සතුට හා අභ්‍යන්තර ශරීරයේ නිරෝගීතාවයයි.

UD6T7T


හැමදාම උදේම නැගිටින්න පුරුදු වෙන්න හැමදාම උදේට මද උණුසුම් වතුර එකක් සමග දෙහි පානය කිරීමට හැකි නම් ශරීරයේ ශක්ති මට්ටම ඉහළ අගයකින් පවත්වාගෙන යාමට අපිට හැකි වෙනවා එපමණක් නොව සමේ වියළි බවින් තොර නීරෝගීමත් සමක් ලබා ගැනීමට අපට හැකි වෙනවා.


6STQ79

උදේට පිරිසිදු වතුර වලින් පමණක් මුනසේදීමට පුරුදුවන්න දිනපතා පිරිසිදු රෙදි කැබැල්ලක් තුළට අයිස් කැට දමා සුමටලෙස ආලේප කිරීමෙන් වියළීම්වලින් තොර පැහැපත් නීරෝගිමත් සමක් ලබා ගැනීමට අපිට හැකිවෙනවා.

K28PW

රාත්‍රී නින්දට පෙර olive oil , rosehip oil වැනි ගුණාත්මක oil වර්ග භාවිතයද සමට ඉතාමත් හිතකර වේ සීනි ආහාරයට ගැනීම අවම කරන්න.

ඒ මගින් ශරීරයේ පැහැය හා අසාමාන්‍ය ලෙස තරබාරු භාවයෙන් මිදීමට අපට හැකි වෙනවා.

ප්‍රධාන ආහාර වේල් සඳහා පෝෂදායී ආහාර ලබාගන්න එපමණක් නොව විටින් විට ආහාර ගැනීම් ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි නිරෝගිමත් දිවි පෙවෙතක් උදෙසා පිරිසිදු ජලය පානය කරන්න අධික සිසිල් ජලය පානය කිරීමෙන් වැළකී උණුසුම් ජලය පානය කිරීම ශරීරයට ඉතාමත් ගුණදායක වේ.

සෙන්පතික්ෂාව වැනි ලෙඩ රෝග ද සෑදීමට ඇති සම්භාවිතාවය ඉතාමත් අඩුම මට්ටමක පවතී.