හිටපු ඇමති බැසිල්ගේ ලගම කෙනෙකුටත් කොවිඩ් වැළදේ..
covid
srilanka
politics
Basil
rajapaksha
By Sithumi
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඇය ද මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |