බැසිල් රාජපක්ශ ඉල්ලා අස්වෙයි. ඔහු සිදු කළ නවතම ප්‍රකාශය..(LIVE VIDEO)
Parliament of Sri Lanka
Basil Rajapaksa
Sri Lanka
By Sewvandhi
තමා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්ට භාර දුන් බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ .
ඊයේ සිටම බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වන බවට බොහෝ පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය වළඳ පළවුණා .
අදාළ ඉල්ලා අස්වීමට හේතුව පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී දැන් පැවැත්වෙනවා.
මේ අතර, බැසිල් රාජපක්ෂගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්වීමට නියමිත බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |