දින කිහිපයක් බාර් වැසෙයි.. තවත් වැසෙන තැනකුත් ඒ අතර.. ගත්ත අලුත්ම තීරණය මෙන්න..
Vesak Full Moon Poya
Festival
Latest Headlines
Decision Making
By krishani
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වෙයි.
එමෙන්ම, මැයි මස 22, 23 සහ 24 යන තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.
කෙසේ වෙතත්, අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන ද වසා තැබෙනු ඇත.