ලංකා බැංකු සේවක සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්..(VIDEO)

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Aug 31, 2022 05:54 PM GMT
Report

අද (31) ලංකා බැංකු සේවක සංගමය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී මහජන බැංකුව නියෝජනය කරමින් අදහස් දැක්වූ ශාමෙන් නිලංග මහතා සදහන් කලේ, වත්මන් ආර්ථික අර්බුධයට වග කිව යුත්තේ අදුර දර්ශි පාලකයන් හා පාලනය බවයි.

එමෙන්ම රටක කුමන හෝ ශේෂ්ත්‍රයක් අර්බුධයක පැවතිමේදී එය විකුණාගෙන කෑමට රටේ ජනතාව කැමතිද යන්න විමසා බැලිය යුතු බවයි ඔවුන් සදහන් කරන්නේ.

ලංකා බැංකු සේවක සංගමයෙන් සිදු කල සම්පුර්ණ ප්‍රකාශය පහතින්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW