ඇමති බන්දුල රත්මලානේ සිදු කරන්න යන නවතම වැඩපිළිවෙල (PHOTOS)

By Sithumi Aug 29, 2022 05:58 PM GMT
Report

කර්මාන්තශාලා 34කින් සමන්විත, රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළවලට සොරුන්ගෙන් එල්ල වී තර්ජනය පිළිබඳව අවධානය යොමුකර නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

දුම්රිය සේවකයින්ට තර්ජ සහ බිය වැද්දීම් කර රජය සතු දේපොළ සොරා ගැනීමට සංවිධානාත්මක පිරිසක් ක්‍රියා කරන බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්

GalleryGalleryGallery