උපුල් ශාන්ත සන්නස්ගලට ඇප. - (VIDEO)

Sri Lanka Police
By Wayomi Apr 25, 2024 10:43 AM GMT
Report

සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කඳාන පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුනා. 


ජනප්‍රියම ටියුෂන් මාස්ටර් උපුල්ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට.

ජනප්‍රියම ටියුෂන් මාස්ටර් උපුල්ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට.

......................................................................

May you Like