රංගන ශිලිපිනි දමිතාට සහ සැමියාට අද ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව.
Supreme Court of Sri Lanka
Sri Lankan Actress
Actress
By Wayomi
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කරනු ලැබුවේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්වනිදහස් කරන ලෙසයි.