බදුල්ල දුම්රිය පීලි පනී.. දුම්රිය ප්‍රමාදයක් විය හැකියි..

Badulla Transport Fares In Sri Lanka Train Crash Train Crowd
By Sithumini Jul 14, 2024 03:20 PM GMT
Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් බදුල්ල සිට කොලඹ බලා ධාවනය වන අංක 1046 දරණ රාත්‍රි තැපැල්දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය විය හැකියි.