ඔයත් ඔයාගේ පෙනුම නැති කරන මේ දේවල් කෑවද.. ?එහෙනම් භයානකයි.. අදම නවත්වන්න.(PHOTOS)

By Sithumini Sep 29, 2024 06:29 PM GMT
Report


තමන්ගේ පෙනුම ඉතාමත් හොදින් ප්‍රියමනාපව පවත්වාගන්න බොහෝ දෙනෙක් කැමතියිනේ. ඒ නිසා තමන්ගේ පෙනුම අඩු කරන ඔබේ වයස වැඩි කරලා පෙන්වන කෑම ටිකක් ඔබේ දැනුවත් වීමට අපි රැගෙන ආවා.

ඔයත් ඔයාගේ පෙනුම නැති කරන මේ දේවල් කෑවද.. ?එහෙනම් භයානකයි.. අදම නවත්වන්න.(PHOTOS) | Bad Food Habbits

ඔබටත් ඔබේ පෙනුම රැකගන්න ඕනිනම් අදම ඔයා ඔයාගේ පෙනුම අඩු කරන ඔබව වයසට යවන මේ දේවල් භාවිත කිරීමෙන් වළකින්න.

අයිස්ක්‍රීම්

අයිස්ක්‍රීම් කියන්නේ අදික ලෙස සීනි සහිත ආහාරයක්.අදික සීනි ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ කොලජන් නිපදවීම අඩාල කරනවා. එමගින් ඔබේ සම රැලි වැටීම හා එල්ලා වැටීම සිදුවෙනවා. ඒ තුළින් අපේ සම විජලනයට පත්වෙනවා.


Y591C

එමගින් ඔයා වයසට යෑම වැඩි කරනවා. ඒ නිසා ඔබ අයිස් ක්‍රීම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම අදම නවත්වන්න.

සෝඩා වර්ග..

සෝඩා කිව්වම මතක් වෙන දෙයක් තමයි කොකා කෝලා වැනි බීම වර්ග.කොකෝ කෝලා වැනි බීම වල විවිධ රසකාරක අඩංගු වෙනවා. එම රසකාරක අපේ ශරීරය තුළදි ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා.


එමගින් අපේ හම රැලි වැටීම සිදුවෙනවා.

කෘතිම පළතුරු යුශ.

කෘතිම පළතුරු යුශ කියන්නේ අදික සීනි බහුල දෙයක්. එමගින් සිදු කරන්නෙත් ඔබේ ශරීරයට විශාල සීනි ප්‍රමාණයක් ඇතුල් වීමයි. ඔබට පළතුරු යුශ බීමට අවජ්‍ය නම් නැවුම් පළතුරු බීම පානය කිරීමට හැකියි.

R5XNP6

එසේත් නැතිනම් ශරීරය අදික ලෙස ඉතා ඉක්මනින් රැලි වැටීමට ලක් වෙන්න පුළුවන්.

මාගරින්.

මාගරින් අපි කෑම වලට දානවා වගේම පාන් වගේ දේවල් වල ගාලා හරි රසට කන කෑමක් නේ.

නමුත් මාගරින් කියන්නෙත් ඔබේ ශරීරය ඉක්මනින් වෙහෙසට පත් කර ඔබට වයස්ගත් පෙනුමක් ඉක්මනින්ම ලගා කරවන දෙයක් බව ඔබ දැනගෙන හිටියද.

මාගරින් කියන්නේ ඔබව ලෙඩ ගොඩකට ඇදලා දාන ආහාරයක්. එමගින් ඔබව ස්ථූල කරනවා. ඒවගේම එහි අඩංගු සංගඨක හිරු කිරණින ඔබව ආර්ක්ෂා කිරීම වළක්වනු ලබනවා.

කෘතිම රසකාරක.

අපි බොහෝ විට අපේ ආහාර රස ගන්වන්න කෘතිම රසකාරක භාවිත කරනවනේ. නමුත් මේ කෘතිම රසකාරක මගින් ඔබට වඩාත් ඉක්මනින් වයසක් පෙනුමක් ගේන්න සමත් වෙනවා.

ඔබ නිතරම වෙළදසැල් වලින් ආහාර ගන්න පුරුදුවුණු කෙනෙක් නම් ඔබ ආහාර පිසීමේදි කෘතිම රසකාරක භාවිත නොකළත් ඔබ නොදැනුවම ඔබ කෘතිම රසකාරක ආහාරයට ගෙන තිබෙනව. එමගින් ඔබේ සම ඉක්මනින්ම දිරාපත් වීම සිදුවෙනවා.

මෆින්.

මෆින් කප් කේක් ස්පන්ච් මෙන්න මේ විදියේ විවිධ නම් වලින් බොහෝ අය මෆින් හැදින්වුවත් හැමෝම කන්න කැමති කෑමක්.

මේ මෆින් වල අදික ලෙස සීනි ඇතුලත් වෙන අතර මෙමගින් ඔබේ රුදිරයේ සීනි මට්ටම වැඩි කරනවා. එමගින් ඔබේ පෙනුම ඉක්මනින් වයසට යවන්න බලපානවා.  

Gallery