ඔයත් ඔයාගේ ජංගම දුරකථනයට ඇබ්බැහි වුණු කෙනෙක්ද?? එහෙනම් මෙන්න විසදුම.

Nokia Smart Phones Technology
By Sithumini Sep 02, 2024 09:28 AM GMT
Report

. අද වන විට තාරුණ්‍යයේ මෙන්ම සෑම වයසකම වගේ බොහෝ දෙනා ජංගම දුරකතයට අදික ලෙස ඇබ්බැහි වෙලා ඉන්නවා.

මේකට විසදුමක් විදියට ජංගම දුරකථන වලට ඇබ්බැහි වීම වැළැක්වීමට barbie වෙළඳපළට හදුන්වා දී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ hmd සමාගම විසින් මෙම දුරකථනය එළිදක්වා තිබෙනවා. hmd යනු nokia සඳහා දුරකථන නිපදවන නිෂ්පාදකයන්ය. රෝස පැහැති ඉතාමත් හුරුබුටි මෙම දුරකථනය තුල ජංගම දුරකථනයක් සතු මූලිකම උපාංග වලින් සමන්විත වෙනවා.

නමුත් මෙහි ඉදිරිපස කැමරාවක් නැහැ මෙහි එක් ජංගම දුරකථන ක්‍රීඩාවක් සහ සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් සහිත බවයි

නිෂ්පාදකයන් සඳහන් කරන්නේ එම නිසා මෙම ජංගම දුරකථනවල මූලික අරමුණ තරුණ තරුණියන් අතර මේ වන විටත් ඉතා ප්‍රචලිත ජංගම දුරකථන භාවිතය එසේත් නැත්නම් ජංගම දුරකථන සඳහා වූ ඇබ්බැහිය වැළැක්වීම බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම එම ජංගම දුරකථන කුඩා දරුවන්ගේ පරිහරණය සඳහා ඉතා යෝග්‍ය බවයි නිෂ්පාදකයින් පවසන්නේ.