ශ්‍රී ලංකා සංචාරක ආතයනක් ලෝකයෙන්ම හොදම එක වෙයි...

Sri Lanka Tourism Tourism Tourist Visa
By Sithumini Aug 02, 2024 06:32 PM GMT
Report


ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආයතන හතරක් පවතිනවා.

සංචාරක සවර්ධන අදිකාරිය, සංචාරක මණ්ඩලය ,ඉන් එක් ප්‍රධාන ආයතනයක් වන්නේ සංචාරක ප්‍රවර්දන කාර්‍යාංශයයි.

හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී.

ඉන්දියාවෙ නව දිල්ලිහිදි පැවැත්වුණු එම සම්මාන උළෙලට රටවල් රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා.