රටේ ධනය කොල්ලකා පලා ගිය ඇවන්ගාඩ් සභාපති සේනාධිපතිලාගේ කවුරුත් නොදත් ඇත්ත - ජීවන රටාව දැක්කොත් පුදුම වෙයි..(PhOTOS)

Sri Lanka Avangaurd Senadhipathi Senura Yapa
By Sewvandhi Apr 06, 2022 09:46 AM GMT
Report

ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය වෙළඳ නැව් ආරක්ෂක සේවාව ඇවන්ගාඩ් ආයතනය පවරා දීමෙන් පසුව එම ආදායම ජාතික ආර්ථිකයට අහිමි වි පුද්ගලයින්ගේ සුඛවිහරණය සඳහා යොදාගත් ආකාරය පහත් දැක්වෙන ඡායාරූපවලින් කියවේ.

පහත ඡායාරූපවල දැක්වෙන්නේ ඇවන්ගාඩ් අධිපති සේනාධිපතිගේ පුත් සෙනුර යාපාගේ ජීවන රටාවය. දැන් මොවුන් හෙලිනොවූ රටකට පලාගොස් තිබේ.

(උපුටා ගැනීම - Sri Lanka Brief)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery