ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් රූපවාහිනී කථා මාලාවේ තරුණ රංගන ශිල්පියා අභිරහස් ලෙස මියයයි..(PHOTOS)

By Sewvandhi Feb 15, 2023 12:36 PM GMT
Report

 ලොවපුරා අතිශය ජනප්‍රිය රූපවාහිනී කථා මාලාවක් වූ "NYPD Blue" හරහා බොහෝදෙනෙකුගේ ආදරය දිනූ Austin Majors නමැති තරුණ රංගන ශිල්පියා අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මියයනවිට ඔහු 27 හැවිරිදි වියේ පසුවිය. ළමා නළුවෙකු ලෙස ඔහු "NYPD Blue" රූපවාහිනී කථා මාලාවට රංගනයෙන් දායක විය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery