රට පුරා පවුල් ලක්ෂ 24 කට සතුටුදායක ආරංචියක්..
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Employee
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    අස්වැසුම දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 24 කට ලබන මස සිට ප්‍රතිලාභ ගෙවීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.
මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර නොමැති පුද්ගලයන් සඳහා තවදුරටත් අවස්ථාව ලබාදෙන බවයි, එප්පාවල - ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (31) එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ වනවිට පවුල් ලක්ෂ විස්සක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ හිමිවීම ද විශේෂත්වයක්.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    