ඕස්ට්‍රේලියානු රජයෙන් ලංකාවට විශාල සංවර්ධන ආධාරයක්..
Sri Lanka
Australia
By krishani
ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඔස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක නිල සංවර්ධන ආධාර ලබා දෙන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |